Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 24:28 - Sinhala Revised Old Version

28 මාලී නිසා උපන් එලෙයාසර්ය, ඔහුට පුත්‍රයෝ නුවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මාලී නිසා උපන් එලෙයාසර් ය. ඔහුට පුත්‍රයෝ නොවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මාලී නිසා උපන් එලෙයාසර් ය. ඔහුට පුත්‍රයෝ නොවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 24:28
3 හුවමාරු යොමු  

එලෙයාසර් මළේය, ඔහුට දූවරුන් මිස පුත්‍රයෝ නොසිටියෝය. ඒ තැනැත්තියන්ගේ සහෝදරයෝවූ කීෂ්ගේ පුත්‍රයෝ ඔවුන් පාවාගත්තෝය.


මෙරාරීගේ පුත්‍රයෝ: තමාගේ පුත්‍රවූ යාසියා නිසා උපන් බෙනෝ, ෂොහම්, සක්කූර් සහ ඉබ්රීය.


කීෂ්ගෙන් එනම් කීෂ්ගේ පුත්‍රයන්ගෙන් වූ යෙරාමෙයෙල්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්