දාවිත් පූජකයන් වූ ශාදොක්ට සහ අබියාතර්ට ද ලෙවීවරුන් වූ උරියෙල්, ආසායා, ජෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ට ද අඬගසා ඔවුන්ට කතා කොට,
1 ලේකම් 23:8 - Sinhala New Revised Version 2018 ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙහීයෙල් ද සේතාම් ද ජෝවෙල් ද යන තුන්දෙනා ය. Sinhala New Revised Version ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙහීයෙල් ද සේතාම් ද ජෝවෙල් ද යන තුන්දෙනා ය. Sinhala Revised Old Version ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියාවූ යෙහීයෙල්ද සේතාම්ද යෝවෙල්ද යන තුන්දෙනාය. |
දාවිත් පූජකයන් වූ ශාදොක්ට සහ අබියාතර්ට ද ලෙවීවරුන් වූ උරියෙල්, ආසායා, ජෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ට ද අඬගසා ඔවුන්ට කතා කොට,
ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ෂෙලොමිත් ද හශීයෙල් ද හාරාන් ද යන තුන්දෙනා ය. මොවුහු ලාදාන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝ ය.
ලාදාන්ගේ වංශයේ ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන් වන ලාදාන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටි ගේර්ෂොනිවය වූ ලාදාන්ගේ පුත්‍රයෝ නම්:
අනර්ඝ මැණික් ගල් ඇත්තෝ ද ගේර්ෂොනීය ජෙහීයෙල් අතින් ඒවා සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩාවට දුන්නෝ ය.