Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 23:8 - Sinhala Revised Old Version

8 ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියාවූ යෙහීයෙල්ද සේතාම්ද යෝවෙල්ද යන තුන්දෙනාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙහීයෙල් ද සේතාම් ද ජෝවෙල් ද යන තුන්දෙනා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ලාදාන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙහීයෙල් ද සේතාම් ද ජෝවෙල් ද යන තුන්දෙනා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 23:8
10 හුවමාරු යොමු  

දාවිත් වනාහි පූජකයන්වූ ශාදොක්ට සහ අබියාතර්ටද ලෙවීවරුන්වූ උරියෙල්, ආසායා, යෝවෙල්, ෂෙමායා, එලීයෙල් සහ අම්මිනාදාබ්ටද අඬගසා ඔවුන්ට කථාකොට:


ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ යෝවෙල් සහ ඔහුගේ සහෝදරයන් එකසිය තිස්දෙනෙක්ය.


ඔහුගේ පුත්‍රයා ලාදාන්ය, ඔහුගේ පුත්‍රයා අම්මිහුද්ය, ඔහුගේ පුත්‍රයා එලිෂාමාය;


ගේර්ෂොන්වරුන්ගෙන් ලාදාන් සහ ෂිමෙයිය.


ෂිමෙයිගේ පුත්‍රයෝ නම්: ෂෙලොමොත්ද හසීයෙල්ද හාරාන්ද යන තුන්දෙනාය. මොව්හු ලාදාන්ගේ පිය පෙළපත්වල ප්‍රධානියෝය.


අනර්ඝ ගල් ඇත්තෝද ගේර්ෂොනිය යෙහීයෙල් අතින් ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහ ගබඩාවට දුන්නෝය.


ලාදාන්ගේ වංශයේ ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයෝ වන ලාදාන්ගේ පිය වංශවල ප්‍රධානියෝව සිටි ගේර්ෂොන්වරුවූ ලාදාන්ගේ පුත්‍රයෝ නම්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්