කාලෙබ්ගේ උපභාර්යාව වූ ඒපා හාරාන් ද මෝශා ද ගාසෙස් ද ලැබුවා ය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේ ය.
කාලෙබ්ගේ උපභාර්යාවවූ ඒපා හාරාන්ද මෝශාද ගාසෙස්ද බිහිකළාය. හාරාන්ට දාව ගාසෙස් උපන්නේය.
මායොන් ෂම්මයිගේ පුත්‍රයා ය; මායොන් බෙත්-ශුර්ගේ පියා ය.
ජාදයිගේ පුත්‍රයෝ නම්: රෙගෙම්, ජෝතාම්, ගේෂාම්, පෙලෙට්, ඒපා සහ ෂයප් ය.
කාලෙබ්ගේ උපභාර්යාව වූ මයකා ෂෙබෙර් සහ තිර්හනා ලැබුවා ය.