රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේ ය; අම්මිනාදාබ්ට දාව ජුදාගේ පුත්‍රයන්ට අධිපති වූ නාෂොන් උපන්නේ ය.
1 ලේකම් 2:11 - Sinhala New Revised Version 2018 නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස් ද උපන්නෝ ය; Sinhala New Revised Version නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස් ද උපන්නෝ ය; Sinhala Revised Old Version නාෂොන්ට දාව සල්මාද සල්මාට දාව බෝවස්ද උපන්නෝය; |
රාම්ට දාව අම්මිනාදාබ් උපන්නේ ය; අම්මිනාදාබ්ට දාව ජුදාගේ පුත්‍රයන්ට අධිපති වූ නාෂොන් උපන්නේ ය.
ඔහු ජෙස්සේගේ පුත්‍රයා ය, ඔහු ඕබෙද්ගේ පුත්‍රයා ය, ඔහු බෝවස්ගේ පුත්‍රයා ය, ඔහු සල්මොන්ගේ පුත්‍රයා ය, ඔහු නාෂොන්ගේ පුත්‍රයා ය,