රූත් 2:5 - Sinhala New Revised Version 20185 බෝවස් ගොයම් කපන්නන් භාර ව සිටි තම සේවකයා අමතා, “අර තරුණිය කාගේ කවුදැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version5 බෝවස් ගොයම් කපන්නන් භාර ව සිටි තම සේවකයා අමතා, “අර තරුණිය කාගේ කවුදැ”යි ඇසී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version5 එවිට බෝවස්: මේ යෞවනිය කාගේදැයි ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ තමාගේ මෙහෙකරුවාගෙන් ඇසීය. පරිච්ඡේදය බලන්න |