නප්තලීවරුන්ගෙන් අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහ ද හෙල්ලය ද ඇති අය තිස්හත්දහසක් ය.
නප්තලීවරුන්ගෙන්, අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහද හෙල්ලයද ඇති අය තිස්හත් දහසක්ය.
නප්තලීගේ පුත්‍රයන් වන ජාශෙයෙල්, ගුනී, ජේශෙර් සහ ෂිල්ලෙම් ය;
සාබුලොන්වරුන්ගෙන් සියලු ආකාර යුද්ධායුධ ඇති ව, යුද්ධ පිළිවෙළට පැමිණ තිර සිත් ඇති ව පිළිවෙළින් සිටින්න පුළුවන් වූ අය පණස්දහසක් ය.
දාන්වරුන්ගෙන් සටනට සැරසී පැමිණෙන අය විසිඅටදාස් හයසියයක් ය.