Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 12:34 - Sinhala Revised Old Version

34 නප්තලීවරුන්ගෙන්, අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහද හෙල්ලයද ඇති අය තිස්හත් දහසක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 නප්තලීවරුන්ගෙන් අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහ ද හෙල්ලය ද ඇති අය තිස්හත්දහසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 නප්තලීවරුන්ගෙන් අධිපතිවරු දහසක් සහ ඔවුන් සමඟ පලිහ ද හෙල්ලය ද ඇති අය තිස්හත්දහසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:34
3 හුවමාරු යොමු  

නප්තලීගේ පුත්‍රයෝ, යාශෙයෙල්, ගුනී, යේශෙර් සහ ෂිල්ලෙම්ය.


සාබුලොන්වරුන්ගෙන්, සියලු ආකාර යුද්ධායුධ ඇතුව යුද්ධ පිළිවෙළට පැමිණ දෙසිත් නැතුව පිළිවෙළින් සිටින්ට පුළුවන්වූ අය පනස් දහසක්ය.


දාන්වරුන්ගෙන්, යුද්ධ පිළිවෙළට පැමිණෙන අය විසිඅටදාස් හසියයක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්