1 ලේකම් 12:33 - Sinhala New Revised Version 2018 සාබුලොන්වරුන්ගෙන් සියලු ආකාර යුද්ධායුධ ඇති ව, යුද්ධ පිළිවෙළට පැමිණ තිර සිත් ඇති ව පිළිවෙළින් සිටින්න පුළුවන් වූ අය පණස්දහසක් ය. Sinhala New Revised Version සාබුලොන්වරුන්ගෙන් සියලු ආකාර යුද්ධායුධ ඇති ව, යුද්ධ පිළිවෙළට පැමිණ තිර සිත් ඇති ව පිළිවෙළින් සිටින්න පුළුවන් වූ අය පණස්දහසක් ය. Sinhala Revised Old Version සාබුලොන්වරුන්ගෙන්, සියලු ආකාර යුද්ධායුධ ඇතුව යුද්ධ පිළිවෙළට පැමිණ දෙසිත් නැතුව පිළිවෙළින් සිටින්ට පුළුවන්වූ අය පනස් දහසක්ය. |
යුද්ධ පිළිවෙළට පැමිණෙන්න පුළුවන් වූ මේ සියලු යුද්ධ භටයෝ සියලු ඉශ්රායෙල්වරුන් පාලනය කිරීම සඳහා දාවිත් රජකමට පත් කිරීමට සම්පූර්ණ සිතින් හෙබ්‍රොන්ට ආවෝ ය. අනික් සියලු ඉශ්රායෙල්වරුත් දාවිත් රජකමට පත් කිරීමට එක් සිත් ව සිටියෝ ය.
ජේසුස් වහන්සේ නතානියෙල් තමන් වෙත එනු දැක, “මෙන්න, හොරබොරු නැති, සැබෑ ඉශ්රායෙල් ජාතිකයෙකැ”යි ඔහු ගැන වදාළ සේක.