Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 12:36 - Sinhala New Revised Version 2018

36 ආෂෙර්වරුන්ගෙන් සටනට ගොස් සටනට සැරසී සිටින්න පුළුවන් අය සතළිස්දහසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 ආෂෙර්වරුන්ගෙන් සටනට ගොස් සටනට සැරසී සිටින්න පුළුවන් අය සතළිස්දහසක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 ආෂෙර්වරුන්ගෙන්, සටනට ගොස් යුද්ධ පිළිවෙළින් සිටින්ට පුළුවන්වූ අය සතළිස් දහසක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 12:36
4 හුවමාරු යොමු  

සාබුලොන්වරුන්ගෙන් සියලු ආකාර යුද්ධායුධ ඇති ව, යුද්ධ පිළිවෙළට පැමිණ තිර සිත් ඇති ව පිළිවෙළින් සිටින්න පුළුවන් වූ අය පණස්දහසක් ය.


දාන්වරුන්ගෙන් සටනට සැරසී පැමිණෙන අය විසිඅටදාස් හයසියයක් ය.


ජොර්දානෙන් එගොඩ රූබන්වරුන්ගෙන් ද ගාද්වරුන්ගෙන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද සටනට සියලු ආකාර යුද්ධායුධ ඇති අය එක්ලක්ෂ විසිදහසක් ය.


රණ ශූරයන් මෙන් ඔව්හු ඉදිරියට යති; යුද භටයන් මෙන් පවුරට නඟිති; එකිනෙකා නියමිත මඟ ගමන් කරයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්