එලියෙල් ය; ඕබෙද් ය; මෙසොබාය වූ ජයසීයෙල් ය.
එලීයෙල්ය, ඕබෙද්ය, මෙසොබායවූ යයසීයෙල්ය.
මහවිය එලීයෙල් ය; එල්නයම්ගේ පුත්‍රයන් වූ ජෙරිබයි සහ ජෝෂාවියා ය; මෝවබ් ජාතික ඉත්මා ය;
කිෂ්ගේ පුත් සාවුල් නිසා දාවිත් සැඟවී ශික්ලග්හි සිටිය දී ඔහු ළඟට පැමිණි මනුෂ්‍යයෝ මොවුහු ය. මොවුහු යුද්ධයේ දී ඔහුට උපකාර වූ බලවන්තයන්ගේ ගණනට අයිති වූ හ.