ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා ය. මොවුහු ඉෂ්මායෙල්ගේ පුත්‍රයෝ ය.
මොව්හු ඉෂ්මායෙල්ගේ පුත්‍රයෝය.
හදද්, තේමා, ජෙතුර්, නාපීෂ් සහ කේදෙමා යන මොවුහු ය.
මිෂ්මා, දුමා, මස්සා; හදද්, තේමා,
ආබ්‍රහම්ගේ උපභාර්යාව වූ කෙතුරාගේ පුත්‍රයෝ මොවුහු ය: ඈ ශිම්රාන්, ජොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා ලැබුවා ය. ජොක්ෂාන්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.
ඔව්හු හග්රීවරුන් ද ජෙටුර් ද නාපීෂ් ද නෝදාබ් ද සමඟ යුද්ධ කළෝ ය.