ඒ හැර වැඩ බලාගත්තා වූ, වැඩ කළ සෙනඟ පාලනය කළා වූ සලමොන්ගේ ප්‍රධාන නිලධාරීන්ගේ ගණන තුන්දහස් තුන්සියයක් විය.
1 රාජාවලිය 9:23 - Sinhala New Revised Version 2018 සලමොන්ගේ වැඩ බලාගත්, වැඩ කළ සෙනඟ පාලනය කළ ප්‍රධාන නිලධාරීහු පන්සිය පනස්දෙනෙක් වූ හ. Sinhala New Revised Version සලමොන්ගේ වැඩ බලාගත්, වැඩ කළ සෙනඟ පාලනය කළ ප්‍රධාන නිලධාරීහු පන්සිය පණස්දෙනෙක් වූ හ. Sinhala Revised Old Version සාලමොන්ගේ වැඩ බලාගත්තාවූ, වැඩකළ සෙනඟ ආණ්ඩුකළාවූ ප්‍රධාන මුලාදෑනීහු පන්සිය පනස් දෙනෙක් වූහ. |
ඒ හැර වැඩ බලාගත්තා වූ, වැඩ කළ සෙනඟ පාලනය කළා වූ සලමොන්ගේ ප්‍රධාන නිලධාරීන්ගේ ගණන තුන්දහස් තුන්සියයක් විය.
ඔහු ඔවුන්ගෙන් හැත්තෑදහසක් බර අදින පිණිස ද අසූදහසක් කඳුකරයේ ලී කැපීමට ද තුන්දහස් හයසියයක් සෙනඟ ලවා වැඩ කරවන නිලධාරීන් කොට ද පත් කෙළේ ය.