1 රාජාවලිය 9:23 - Sinhala New Revised Version23 සලමොන්ගේ වැඩ බලාගත්, වැඩ කළ සෙනඟ පාලනය කළ ප්‍රධාන නිලධාරීහු පන්සිය පණස්දෙනෙක් වූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 සලමොන්ගේ වැඩ බලාගත්, වැඩ කළ සෙනඟ පාලනය කළ ප්‍රධාන නිලධාරීහු පන්සිය පනස්දෙනෙක් වූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 සාලමොන්ගේ වැඩ බලාගත්තාවූ, වැඩකළ සෙනඟ ආණ්ඩුකළාවූ ප්‍රධාන මුලාදෑනීහු පන්සිය පනස් දෙනෙක් වූහ. පරිච්ඡේදය බලන්න |