1 රාජාවලිය 9:13 - Sinhala New Revised Version 2018 “මාගේ සහෝදරය, ඔබ මට දුන් මේ නගර මොනවා දැ”යි කියා ඒවාට ‘කාබුල් රට ය’යි නම් තැබුවේ ය. ඒ නම අද දක්වා ම පවතී. Sinhala New Revised Version “මාගේ සහෝදරය, ඔබ මට දුන් මේ නගර මොනවා දැ”යි කියා ඒවාට ‘කාබුල් රට ය’යි නම් තැබුවේ ය. ඒ නම අද දක්වා ම පවතී. Sinhala Revised Old Version මාගේ සහෝදරය, නුඹ මට දුන් මේ නුවරවල් මොනවා දැයි කියා ඒවාට කාබුල් රටයයි නම් තැබුවේය. ඒ නම අද දක්වාත් පවතී. |
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “තීර්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන් ගිවිසගත් මිතුරු ගිවිසුම් ඔවුන් අමතක කර ඇත.
එතැනින් නැගෙනහිරට හැරී බෙත්-දාගොන්ට ගොස්, සාබුලොන්ටත් බෙත්-ඒමෙක්ට සහ නෙයියෙල්ට උතුරෙන් තිබෙන ඉප්තා-යෙල් මිටියාවතටත් පැමිණ, වමතට තිබෙන කාබුල් ද