Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 9:13 - Sinhala Revised Old Version

13 මාගේ සහෝදරය, නුඹ මට දුන් මේ නුවරවල් මොනවා දැයි කියා ඒවාට කාබුල් රටයයි නම් තැබුවේය. ඒ නම අද දක්වාත් පවතී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 “මාගේ සහෝදරය, ඔබ මට දුන් මේ නගර මොනවා දැ”යි කියා ඒවාට ‘කාබුල් රට ය’යි නම් තැබුවේ ය. ඒ නම අද දක්වා ම පවතී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 “මාගේ සහෝදරය, ඔබ මට දුන් මේ නගර මොනවා දැ”යි කියා ඒවාට ‘කාබුල් රට ය’යි නම් තැබුවේ ය. ඒ නම අද දක්වා ම පවතී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 9:13
4 හුවමාරු යොමු  

හීරාම්ද සාලමොන් තමාට දුන් නුවරවල් බලන්ට තීර්හි සිට ඇවිත් ඒවා ගැන සතුටු නොවී:


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම තීර්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු සහෝදර ගිවිසුම සිහි නොකර, මුළු සෙනඟ අල්ලා ඒදොම්ට පාවාදුන්නෝය.


එතනින් නැගෙනහිරට හැරී බෙත්-දාගොන්ට ගොස්, සාබුලොන්ටත් බෙත්-ඒමෙක්ට සහ නෙයියෙල්ට උතුරෙන් තිබෙන ඉප්තා-යෙල් මිටියාවතටත් පැමිණ, වමට තිබෙන කාබුල්ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්