තවද, දෙවියන් වහන්සේට නමස්කාර කරන ස්ථානය වන කන්ද මුදුනට දාවිත් පැමිණි විට, අර්කීය ජාතික හූෂයි තමාගේ උතුරු සළුව ඉරාගෙන, හිස පිට පස් දමාගෙන ඔහුගේ පෙරමඟට ආයේ ය.
1 රාජාවලිය 4:16 - Sinhala New Revised Version 2018 ආෂෙර් පෙදෙසෙහි බෙයාලොත් නගරයේ විසූ හූෂයිගේ පුත් බානා ය. Sinhala New Revised Version ආෂෙර් පෙදෙසෙහි බෙයාලොත් නගරයේ විසූ හූෂයිගේ පුත් බානා ය. Sinhala Revised Old Version ආෂෙර්හිද බෙයාලොත්හිද සිටිය හූෂයිගේ පුත්‍රවූ බානාය. |
තවද, දෙවියන් වහන්සේට නමස්කාර කරන ස්ථානය වන කන්ද මුදුනට දාවිත් පැමිණි විට, අර්කීය ජාතික හූෂයි තමාගේ උතුරු සළුව ඉරාගෙන, හිස පිට පස් දමාගෙන ඔහුගේ පෙරමඟට ආයේ ය.