එවිට ජුදෙව්වරු දක්ෂිණ සේනාංකය කඩා බිඳගෙන ගොස් කඳුකරයේ ඈතින් ම පිහිටි කන්ද පාමුල දක්වා සතුරන් ලුහුබඳවා ගියෝ ය.