මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 9:14 - Sinhala New Revised Version 201814 බක්කිදෙස්ගේ හා ඔහුගේ හමුදාවේ ප්‍රධාන සවිබල අංශය දකුණත වූ බව ජූදස් දිටී ය. නිර්භීත වූ සියල්ලෝ ම ඔහු සමඟ එකතු වූ හ. පරිච්ඡේදය බලන්න |