ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 9:12 - Sinhala New Revised Version 2018

බක්කිදෙස් දක්ෂිණ සේනාංකයේ විය. එක් ව සටන් කරන සමූහයා හොරණෑ පිඹිමින් සේනාංක දෙකක් මැදින් ඉදිරියට ගමන් කළහ. ජූදස්ගේ පාර්ශවයේ යුද්ධ භටයෝ ද ඔවුන්ගේ හොරණෑ පිම්බෝ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 9:12
0 හුවමාරු යොමු