එවිට ජූදස් පිළිතුරු දෙමින්, “ඔවුන් වෙතින් පලායාම වැනි දෙයක් කිරීමෙන් දෙවියන් වහන්සේ මා වළක්වන සේක් වා! අප මියයාමට කාලය පැමිණ තිබේ නම් අපේ දේශවාසීන් උදෙසා නිර්භීත මිනිසුන් මෙන් මියයමු. එහෙත් අපට අපකීර්තියක් වන කිසි දෙයක් නොකරමු”යි කී ය.