තවද, රෝමවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට නිර්භීතකමක් දැක්වූ පිලිප් ද, කිත්තිම් දේශයේ රජ වූ පර්සේයුස් සහ සෙසු අය ද පරාජය කරනු ලැබ යටත් කරනු ලැබූ හ.