මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 8:6 - Sinhala New Revised Version 20186 ආසියාවේ මහා රජ වූ ඇන්ටිඕකස් ඇතුන් එකසිය විසි දෙනෙකු ද අශ්ව සේනා ද අශ්ව රථ ද, ඉතා විශාල හමුදාවක් ද, රැගෙන රෝමවරුන්ට පහර දීමට ඉදිරියට ගිය නමුත් ඔහු ඔවුන් අතින් පරාජයට පත් විය. පරිච්ඡේදය බලන්න |