ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 8:31 - Sinhala New Revised Version 2018

“තවද, දෙමෙත්‍රියස් රජු විසින් ඔවුන්ට කරන ලද වැරදි ගැන අපි ඔහුට මෙසේ ලියා යැවීමු. එනම්, ‘අපේ මිතුරන් හා සහායකයන් වන ජුදෙව්වරුන් පිට ඔබේ වියගහ මෙපමණ බර කර තිබෙන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 8:31
0 හුවමාරු යොමු