මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 8:30 - Sinhala New Revised Version 201830 මේවා වලංගු වූ පසු දෙපක්ෂයෙන් එක පක්ෂයක් මේවාට යමක් එකතු කිරීමට හෝ මේවායින් යමක් අඩු කිරීමට හෝ කැමැති වන්නේ නම් එසේ කිරීමට ඔවුන්ට නිදහස තිබේ. තවද, එබඳු එකතු කිරීමක් හෝ අඩු කිරීමක් හෝ වලංගු ය.” පරිච්ඡේදය බලන්න |