“රෝමවරුන්ට සහ ජුදෙව් ජාතියට මුහුදින් සහ ගොඩබිමින් සදහට ම, සෞභාග්‍යය උදා වේ වා! යුද බිය හෝ සතුරු බිය හෝ ඔවුන්ගෙන් දුරින් දුරු වේ වා!