මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 8:22 - Sinhala New Revised Version 201822 තවද, සාමදානයේ සහ මිත්‍රත්වයේ වාර්තාව හැටියට ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙහි ආරක්ෂා කර තබනු ලබන පිණිස, ඔවුන් විසින් තඹ පුවරුවක කොටා දෙන ලද ලියවිල්ලේ පිටපත මෙසේ විය. පරිච්ඡේදය බලන්න |