ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 8:12 - Sinhala New Revised Version 2018

එහෙත්, රෝමවරුන්ගේ මිත්‍රයන් සහ ඔවුන් කෙරෙහි විශ්වාසය තැබූ අනෙක් අය සම්බන්ධයෙන් ඔව්හු නිතර ම මිත්‍රත්වයෙන් ක්‍රියා කළහ. ළඟ පාත වේවා, දුර බැහැරක වේවා, සිටි සියලු ම රජවරුන් ඔවුන් විසින් යටත් කරනු ලැබූ බැවින් ඔවුන්ගේ නාමය ඇසූ සියල්ලෝ ම ඔවුන් ගැන භීතියට පත්වූ හ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 8:12
0 හුවමාරු යොමු