මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 8:13 - Sinhala New Revised Version 201813 යමෙකුට සහාය දී සිංහාසනාරූඪ කරවීමට ඔවුන් අධිෂ්ඨාන කළහොත් ඇත්තෙන් ම ඔහු සිහසුන් පත් වන්නේ ය. එහෙත් වෙනත් අයෙකුට වෙනත් පිළිවෙළකට ක්‍රියා කිරීමට ඔවුන් අධිෂ්ඨාන කළහොත් ඔහු සිංහාසනයෙන් ඉවත් කරවනු ලැබීම ද සිකුරු විය. ඔවුන්ගේ බලපෑම ඉතා ප්‍රබල විය. පරිච්ඡේදය බලන්න |