එවිට මුළු ජුදයාව අවට සෑම ග්‍රාමයකින් ම සෙනඟ අවුත් ඔවුන්ගේ පලායාමට අවහිර කළහ. එවිට සතුරු හමුදාව තමන්ගේ සෙනඟට විරුද්ධ ව සිටි බැවින් සියල්ලෝ ම කඩුවෙන් මැරුම්කෑ හ. එක් කෙනෙකු වත් ඉතිරි නො වී ය.