මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:45 - Sinhala New Revised Version 201845 අදසා සිට ගෙසෙර් නම් ස්ථානයට ඇතුළු වන තෙක්, මුළු දවසක් ම ජුදෙව්වරු ඔවුන් ලුහුබැඳ ගියහ. මෙසේ ලුහුබැඳ යද්දී, අනතුරු ඇඟවීමක් වශයෙන් ඔව්හු තමන්ගේ හොරණෑ පිම්බෝ ය. පරිච්ඡේදය බලන්න |