එලෙස ම ඔබ වහන්සේ අද දින මේ සේනාව විනාශ කරදැමීම අපට දකින්නට ලැබේ වා! එසේ කළ විට, මේ මිනිසා ඔබේ ශුද්ධස්ථානයට විරුද්ධ ව දේවාපහාස කී බව අනෙක් අය දැනගන්නෝ ය. ඔහුගේ දුෂ්ටකම අනුව ඔබ වහන්සේ ඔහු විනිශ්චය කරන සේක් වා!”