මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:43 - Sinhala New Revised Version 201843 මෙසේ යාච්ඤා කළ පසු, අදාර් මාසයේ දහතුන් වන දින යුද්ධ සේනාවෝ සටන් වැදුණාහ. ඒ සටනින් නිකනෝර්ගේ හමුදාව පරාජය ලැබී ය. තවද ඒ සටනේ දී පළමුවෙන් ම මැරුම්කෑවේ ඔහු ය. පරිච්ඡේදය බලන්න |