නිකනෝර් ජෙරුසලමෙන් නික්ම විත් බෙත්-හොරොන් නම් ස්ථානයේ කඳවුරු බැන්දේ ය. සිරියාවෙන් පැමිණි සේනාවක් ද එහි දී ඔහුට එකතු විය.