මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 7:38 - Sinhala New Revised Version 201838 මේ මිනිසාට ද ඔහුගේ සේනාවට ද දඬුවම් කරනු මැනවි. ඔව්හු කඩුවෙන් මරණයට යත් වා! ඔවුන්ගේ දේවාපහාසය සිහි කොට ඔවුන්ට කිසි ම ඉඩ ප්‍රස්තාවක් දානය නොකළ මැනව”යි යාච්ඤා කළහ. පරිච්ඡේදය බලන්න |