ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 7:24 - Sinhala New Revised Version 2018

ජූදස් තෙමේ තමන් අත්හැර ගිය අයගෙන් පළිගන්නා පිණිසත් ඔවුන් රට තුළ නිදහසේ යාම් ඊම් කිරීම වළක්වන පිණිසත් මුළු ජුදා දේශය වටේට ම ගමන් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 7:24
0 හුවමාරු යොමු