ඔහු මෙසේ කී පසු, රජු ද ඔහුගේ සෙන්පතීන් ද මේ කථාව අනුමත කළ බැවින්, ඔහු ජුදෙව්වරුන්ට සාම යෝජනාවක් යැවී ය. ජුදෙව්වරු ද එය පිළිගත්හ.