මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:59 - Sinhala New Revised Version 201859 ඔවුන්ගේ සම්ප්‍රදායයන් පහ කිරීම නිසා මෙලෙස ක්‍රියා කිරීමට ඔවුන් පොළඹවනු ලැබූ බැවින්, කලින් තිබුණාක් මෙන් ඔවුන්ගේ සම්ප්‍රදායයන් අනුගමනය කරන්නට අපි ඔවුන්ට අවසර දෙමු.” පරිච්ඡේදය බලන්න |