ඇතුන් සියලු දෙනා ආරක්ෂා කරනු පිණිස උන්ගේ පිට බඳපටිවලින් වෙළනු ලැබ, නිසි පිළිවෙළට තැබූ ලීයෙන් සාදන ලද ශක්තිමත් අට්ටාලයක් ඒ මත විය. ඇතුන් මෙහෙයවන්නා ද උස් ස්ථානයක සිට සටන් කළ හැකි පිරිසක් ද ඒවායෙහි වූ හ.