මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:36 - Sinhala New Revised Version 201836 ඇතුන් ගත් සෑම පියවරක් ම අශ්ව භටයෝ කල්තියා දැන සිටියහ. ඇතුන් ගිය සෑම තැන ම අශ්ව භටයෝ ද ගියහ; ඔව්හු කෙසේ වත් උන්ගෙන් වෙන් නොවූ හ. පරිච්ඡේදය බලන්න |