ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 6:36 - Sinhala New Revised Version 2018

ඇතුන් ගත් සෑම පියවරක් ම අශ්ව භටයෝ කල්තියා දැන සිටියහ. ඇතුන් ගිය සෑම තැන ම අශ්ව භටයෝ ද ගියහ; ඔව්හු කෙසේ වත් උන්ගෙන් වෙන් නොවූ හ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 6:36
0 හුවමාරු යොමු