මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:35 - Sinhala New Revised Version 201835 ඉන්පසු ඔව්හු එක එක ඇතාට සන්නාහ සන්නද්ධ ලෝකඩ හිස් වැසුම් ලා ගත් මිනිසුන් දහස බැගින් වෙන් කොට, ඒ සතුන් සටන් වැදෙන පිරිස අතරෙහි බෙදා හැරියහ. එක එක සතාට තෝරාගන්න ලද අශ්ව භටයෝ පන්සියය බැගින් ද වෙන් කරනු ලැබූ හ. පරිච්ඡේදය බලන්න |