ඉන්පසු ඔව්හු එක එක ඇතාට සන්නාහ සන්නද්ධ ලෝකඩ හිස් වැසුම් ලා ගත් මිනිසුන් දහස බැගින් වෙන් කොට, ඒ සතුන් සටන් වැදෙන පිරිස අතරෙහි බෙදා හැරියහ. එක එක සතාට තෝරාගන්න ලද අශ්ව භටයෝ පන්සියය බැගින් ද වෙන් කරනු ලැබූ හ.