මේ මොහොතෙහි දී ජෙරුසලමේ බලකොටුව අල්ලාගනු පිණිස ඔව්හු එය වටලමින් සිටිති. තවද, ඔවුන් ශුද්ධස්ථානය ද බෙත්-ශූර් නගරය ද ශක්තිසම්පන්න කර ඇත.