|  මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ.  සම්පූර්ණ විස්තරය බලන්න  1 මකබිවරු 6:27 - Sinhala New Revised Version 201827 මෙය වළක්වන පිණිස ඔබ දැන් ම කල් ඇති ව ක්‍රියා නොකළහොත් ඔවුන් වඩාත් භයානක දේවල් පවා කරනු ඇත. එවිට කවදාවත් ඔබට ඔවුන් දමනය කළ නොහැකි වනු ඇත.”පරිච්ඡේදය බලන්න |