ජෙරුසලම් බලකොටුවෙහි සිටි භටයන් ශුද්ධස්ථානය අවට ප්‍රදේශයෙහි විසූ ඉශ්රායෙල්වරුන්ට අනතුරු කිරීමට නිතර ම අවස්ථාව සොයමින්, විජාතිකයන්ට මහත් ලෙස උදව් උපකාර කරන්නට වූ බැවින් ඔව්හු, ඉශ්රායෙල්වරුන්ට තර්ජනයක් වූ හ.