මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:17 - Sinhala New Revised Version 201817 රජු මරණයට පත් වූ බව ලිසියස් ඇසූ විට බාල වියේ පටන් තමා විසින් හදාවඩා ඇතිකරන ලද රාජ කුමාරයා වන ඇන්ටිඕකස් මියගිය රජු වෙනුවට සිහසුන් පත් කරවූයේ ය. තවද, හෙතෙම යුපාටොර් යන නාමය ද එම රාජ කුමාරයාට තැබී ය. පරිච්ඡේදය බලන්න |