මට මේ සා මහත් කාලකණ්ණිකමක් පැමිණ තිබෙන්නේත්, විදේශීය රටක දී මා මලානික ගතියෙන් මරණාසන්න වී සිටින්නේත් මක්නිසා ද? ඊට හේතුව මට දැන් පැහැදිලි වී ඇතැ”යි කීවේ ය.