මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න 1 මකබිවරු 6:12 - Sinhala New Revised Version 201812 මා ජෙරුසලමේ දී එහි සියලු රන් රිදී භාජන පැහැර ගැනීමෙන් ද කිසි ම හේතුවක් නැති ව ජුදා දේශයේ වැසියන් සමුල ඝාතනයෙන් වනසාලීමට අණ කිරීමෙන් ද මා එහි දී කළ වැරදි මට දැන් සිහි වේ. පරිච්ඡේදය බලන්න |