ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 6:12 - Sinhala New Revised Version 2018

මා ජෙරුසලමේ දී එහි සියලු රන් රිදී භාජන පැහැර ගැනීමෙන් ද කිසි ම හේතුවක් නැති ව ජුදා දේශයේ වැසියන් සමුල ඝාතනයෙන් වනසාලීමට අණ කිරීමෙන් ද මා එහි දී කළ වැරදි මට දැන් සිහි වේ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 6:12
0 හුවමාරු යොමු